Posts

Diwrala Pawasanna Lyrics | Centigradz | දිවුරාලා පවසන Lyrics

Image
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්.. මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්.. එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්.. ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්.. හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා.. සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා.. ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ.. මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ.. සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා.. ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා.. සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා.. ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා.. හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා.. සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා.. ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ.. මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ.. Artist : Centigradz Music : Thusith Niroshana Lyrics : Sajith Dilpahan

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Image
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල.. පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට.. නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල.. නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම.. හිත බැඳි ස්නේහවන්ති නුඹ.. වැඩිපුර ආලවන්ත වුන.. උනුහුම් තාල ගේන හිත.. හෙමින් සැලුනා පෙමින් වෙලුනා.. විරසක හීන මංසලක.. නැවතුනේ මා නොවෙයි එ ඔබ.. නුහුරු නුපුරුදුව ඈත දුර.. ගිහින් තිබුනා පෙමින් මිදුනා.. විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ.. බිඳුවක් මා ළයේ නුඹ සොයනා.. ඇරයුම් නොකළ පෙම් සාදේ.. නුඹ කෝ අහිමි සඳ මාගේ.. පිලියම් සොයමි තුන් යාමේ.. තහනම් වචනය කි ආලේ.. Artist :  Bhashi Devanga Music :  Bhashi Devanga Lyrics : Nisal Gamage

Mage Hitha Hari Kalabala Lyrics | Dilu beats | මගෙ හිත හරි කලබල Lyrics

Image
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල.. නිතරම හිතවතියේ.. නුඹ මගෙ ලඟ උන් හැටි.. සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ.. නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා.. අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා.. ඔය නෙතු හමුවන තුරු පාර දිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ.. සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු.. ඉවසුම් නෑ.. නුඹ ලඟ මගෙ පාලු මෑකේවී.. මගෙ අඳුරට නුඹ සඳ වේවී.. නුඹ වෙත මගෙ රහස ඇසේවී.. සඳ අද මගෙ අහසෙ දිලේවී.. නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා.. අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා.. ඔය නෙතු හමුවන තුරු පාර දිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා.. කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා.. ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා.. සිතුවිලි මැද කිමිද මා භාවනා.. Artist : DILU Beats Music : DILU Beats Lyrics : Ashan Perera, Dileepa Madushan

Api Sanasille Lyrics | Wayo | අපි සැනසිල්ලේ Lyrics

Image
උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ.. නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ.. තාමත් එහෙමයි – මට අමතක නෑ.. තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ.. ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ.. තාමත් එහෙමයි – මට අමතක නෑ.. තාමත් එහෙමයි – කිසි වෙනසක් නැ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ.. රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ.. තාමත් එහෙමයි – මට අමතක නෑ.. තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං … Artist : Wayo Music :  Senaka Batagoda Lyrics :  Senaka Batagoda

Api Kawuruda Lyrics | Wayo | අපි කවුරුද Lyrics

Image
සී  සීකඩ විසිරුනු සිතිවිලි.. දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ.. හුදකලාවෙ තනිවී සිටියාම.. සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ.. මෙහොතින් මොහොතට ගෙවනා කාලය.. දැනෙවා කාටත් එක විදිහට.. ගිනියම් ඉර සඳ සිසිලස.. අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද.. ගීයකි ලොව සිතුවම් කර.. අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද.. ඉර බැසයන ගොම්මන් යාමේ.. තරු එක එක දිලිසෙන ආකාසේ.. ගලා හැලෙන රිද්මේ නැහැවි.. ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලග සේ.. මෙහොතින් මොහොතට.. ගිනියම් ඉර සඳ සිසිලස.. අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද.. ගීයකි ලොව සිතුවම් කර.. අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද.. Artist : Wayo Music :  Senaka Batagoda Lyrics :  Senaka Batagoda

Oba Mulin Dutuwa Dina Ma Lyrics | Sohan Weerasinghe | ඔබ මුලින් දුටුව දින මා Lyrics

Image
ඔබ මුලින් දුටුව දින මා.. මුළු හදවතින්ම බැදුනා.. මතකයි ඒ දිනේ රහසේ බැදුනා.. අාදරේ අාදරේ.. හිත ඔබ ළගින්ම රැදුනා.. මට කියා දෙන්න සිතුනා.. තාමත් පවසා ගනු බෑ මහදේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. කිසිවෙකුත් නොමැත අසලා.. කාටවත් නොමැත කියලා.. මාගෙන් කිසිදා නොඅැසූ නොකියූ.. අාදරේ අාදරේ.. සුරගනක් ලෙසින් දකිනා.. සුභ දසුනකි මන බදිනා.. ඔබගෙන් තව නෑ පැතුවේ පතනා.. අාදරේ අාදරේ අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත.. සගවා ගනු බෑනෙ අාදරේ.. සිහිනෙනුත් ඔබව දුටුවා.. සැබැවිනුත් ඔබව දුටුවා.. දෙනෙතින් ඔබගේ දුටුවේ ළදුනේ.. අාදරේ අාදරේ අාදරේ.. තනිකමෙන් පාළුවෙන් මා.. අද ගෙවන දිවිය සැමදා.. ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ.. අාදරේ අාදරේ අාදරේ.. අාදරේ.. අාදරේ.. අාදරේ.. හේ.. අාදර...

Ananthayata Yanawamai Lyrics | Senaka Batagoda | කරකාරෙ බඳින්නට Lyrics

Image
සිහින මවන්නැති අහස උසට තනියම.. ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර.. ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද.. හදට දැනෙන දේවල් ඇයි එතරම් බර.. සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.. හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... සෑම දෙයම නිම විය හැක නිමේෂයක.. එහෙම වුනෝතින් මොනව හිතන්නද.. සිහින විමන් වල කවුළු පියන් හැරුනම.. අනන්තයට යනවාමයි ඒ මොහොතෙම.. සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.. හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.. හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... Artist : Senaka Batagoda Music : Senaka Batagoda Lyrics : Senaka Batagoda