Posts

Andakare Man Lyrics | Dilo | අන්ධකාරේ මං Lyrics

Image
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා.. තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා.. මං යන්නම් කවුරුත් නැති ලෝකේ.. ඇවිදා මම හතිදා පමා වෙලාදෝ.. නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ.. ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ.. උදව් කරා මං කාටත් ඒ කෙසේ.. හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්.. මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්.. අන්ධකාරේ මං.. අන්ධකාරේ මං.. කාවත් සම්බන්ධ කරගත්තේ නෑ.. ළඟ හිටි අය වෙනස් වෙද්දී.. මං පාඩුවෙ කැපුනෙ.. යාලුවෙක් වත් නැත ළඟ.. රඟපාල යන්න ගියා ගානට.. ඔළු අතගාලා බං.. අතගාලා බං.. විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං.. ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා.. කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං.. ළඟ හිටි අය ගියා හිත පාරා.. මනුස්සකම දැන් තියාගන්න රස්නෙට.. විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට.. දිනෙක ඔබද මමද මේ පොලොවට.. පස් වෙලා යයි ඩෝ.. අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා.. තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා.. මං යන්නම් කවුරුත් නැති ලෝකේ. ඇවිදා මම හතිදා පමා වෙලාදෝ.. නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ.. එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ.. සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට.. කලකිරිලනම් අවසානේ නිහඬව...

Laga Lagatama Lyrics | Shan Putha and Thiwanka Dilshan | ළඟ ළඟටම Lyrics

Image
කෙල්ලේ මං හඳේ දුර ඇදේ.. ඔය දෑස සොයා.. හැන්දෑ කළුවරේ දිලිසුණේ.. ඒ ඔබේ සිනා.. නින්ද මට නොයේ.. පැටලුණේ මේ හැඟුම් සරා.. එන්න ඉඩ තියේ මයේ හදේ.. ඔබේ නමින් ලියා.. ළඟ ළඟටම ඇවිත් ඔයා.. තියන්න හිත අවුස්සලා.. හිනැහෙන කොට ආස වෙලා.. මගේ හිත මටම හොරා.. ළඟ ළඟටම ඇවිත් ඔයා.. තියන්න හිත අවුස්සලා.. හිනැහෙන කොට ආස වෙලා.. මගේ හිත මටම හොරා.. මගේ හිත මටම හොරා.. මන්තරේ වගේ දිව අග මිමිනෙන වචනය නමම තමා.. යන්තම් පොඩි එක මොහොතක හමුවෙමු අඩමතින් නුරා.. පෙම් කවි මල් මල් මලා අරගෙන ගෙලෙහි දමා.. ලං කර ගස්සාපං උකුල උකුල ම'හද සලා.. ඒයි, මාගම්පුර.. මල් ගවුම පාට පාට.. හිච්චි නගේ මං දැක්කා මූණේ පිං පාට, හේයි.. පස්සෙන්ම ගාට ගාට.. හොරා වගේ සුදු එන්නම් මං රෑට රෑට, හේයි.. කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ.. මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ.. පාඩම් හිටින්නැති චක්කරයක් වගේ.. ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ.. පිස්සුවක් මේක විනාසකාරී.. මම ලිස්සුවා දුවද්දී ප්රේම පාරේ.. හරි ලස්සන ගැහැණු ළමයෝ.. කරගන්නයි ඕනේ බාරේ කර කරේ, හේයි.. කප්පරකට දෙන්නම් මං ආලේ.. ආ, එක්කරගෙන යන්නං හඳේ යන පාරේ.. සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ.. තප්පරයක් පාහේ ආදරෙයි වාගේ.. ඒ, ළඟ ...

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

Image
ඔය නෙතඟින් පෑ නුරා.. ගත හිරි වැටී ගියා.. නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා.. මන බැඳුණු රූ සරා.. සුර ලොව මවා තියා.. ළඟ දැවටි දැවටි හිත දවා ගියා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා.. නුඹ වෙතම යා වුණා.. දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත, ආහ්.. දැන් ගැස්මත් නුඹයි හද මා.. ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා.. නුඹේ බැල්මක් වැටෙන තුරා.. වරු ගාණක් බලන් හිටි මා.. ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා.. ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා.. එන්නෙමි නුඹ හා.. ගමි කරකාර.. මේ හද නුඹේ තමා.. ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා.. එන්නෙමි නුඹ හා.. ගමි කරකාර.. මේ හද නුඹේ තමා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ.. දිලෙනා දිගු වරල දිගේ.. හද මා නුඹ වෙතම යා වුණා.. ඔය නෙතඟින් පෑ නුරා.. ගත හිරි වැටී ගියා.. නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා.. මන බැඳුණු රූ සරා.. සුර ලොව මවා තියා.. ළඟ දැවටි දැවටි හිත දවා ගියා.. ඒ, ලෙලෙනා නුඹේ තිසරු ...

Manike Mage Hithe Lyrics | Yohani | Satheeshan | මැණිකේ මගේ හිතේ Lyrics

Image
මැණිකේ මගේ හිතේ.. මුදුවේ නුරා හැඟුම් යාවී.. ඇවිලේ වී.. නෙරියේ නුඹේ නගේ.. මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේ වී.. මා හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. මැණිකේ මගේ හිතේ.. මුදුවේ නුරා හැඟුම් යාවී.. ඇවිලේ වී.. නෙරියේ නුඹේ නගේ.. මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේ වී.. ඉතිං එපා මටනං වංගු.. ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු.. ආලේ නුඹටම වලංගු.. මැණිකේ වෙන්නෙපා තව සුනංගු.. ගමේ කටකාරම කෙල්ල.. හිත වෙලා නුඹේ රුවට බිල්ල.. නෙතින් නෙත ගත්තාම අල්ල.. මගේ හිතත් නැහැ මටම මෙල්ල.. කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු.. වෙනවාද තව ටිකක් කිට්ටු.. මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ.. ඔයා දුන්න ඉඟියට මත් වූ.. බඹරෙකි මම තටු ඉස්සූ.. ඔයා වටකරගෙන රැස් වූ.. රොත්තෙන් හිත අරගත්තු බඹරා.. මා හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. හිත ළඟම දැවටෙනා.. හුරු පෙමක පැටලෙනා.. රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා.. මැණිකේ මගේ හිතේ.. මුදුවේ නුරා හැඟුම් යාවී.. ඇවිලේ වී.. නෙරියේ නුඹේ නගේ.. මගෙ නෙත් එ...

Hadaganna Me Hitha Lyrics | Centigradz | ආලේ මාල් Lyrics

Image
හදාගන්න මේ හිත මාගේ.. හිනාවෙන්න මා රවටා.. දමායන්න දෝ ලං වුයේ.. කියා දෙන්න වරද සොයා.. එදා දුන්න ආදර ලෝකේ.. හදේ ගැස්ම දෝරෙ ගලා.. හමා යන්න මාරුත ගින්නේ.. සදාකල්ම අතැර දමා.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. සැනසුනදා නෑ ආයේ එන්නේ.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. සැනසුනදා නෑ ආයේ එන්නේ.. (RAP) මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා.. පායා ආ තරු සිඳුනා.. සන්තාපේ මා වේලුනා.. නෑ මා නම් හැඬවූයේ.. සංසාරේ රිදවූයේ.. ජිවිතයේ සැනසුවේ.. ආදරයේ අරුමේද මේ.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. ල ලා ලා ල ලා ල ල ලා ලා.. නෑ මා නම් හැඬවූයේ.. සංසාරේ රිදවූයේ.. ජිවිතයේ සැනසූවේ ආදරයේ.. අරුමේද මේ.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. සැනසුනදා නෑ ආයේ එන්නේ.. ඔය තුරුලේ මුදු දෙතොලේ.. සුවයහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා.. හ්ම්.. ම්.. ම්.. හ්ම්.. ම්.. Artist : Centigradz Music :  Thusith Niroshana Lyrics : Sajith Dilpahan

Atha Ran Wiman Lyrics | Priya Suriyasena | ඈත රන් විමන් Lyrics

Image
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී.. ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී.. මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා.. හහ හා හහහා හහ හා හාහහා.. මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්.. මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්.. මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා.. හහ හා හහහා හහ හා හාහහා.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. අද රෑට අද රෑට අද රෑට දිලෙනවා.. හහ හා හහහා හහ හා හාහහා.. ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී.. ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී.. ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා.. හහ හා හහහා හහ හා හාහහා.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී.. අද රෑට අද රෑට අද රෑට දිලෙනවා.. Artist : Priya Suriyasena Music : Clarence Wijewardena Lyrics : Prema Keerthi De Alwis

Siththam Karamin Lyrics | Dayan Witharana | සිත්තම් කරමින් Lyrics

Image
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.. කවදා හෝ යළි දකින තුරා.. රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ.. යළි මගෙ සවනත වැකෙන තුරා.. විඳින්න දුන් ජීවිතය අරන් මම.. විඳවන්නද මේ භවය පුරා.. දෙලොවක් අතරේ සරන ඔබේ සිත.. මෙතරම් සසලෙන්නැතුව ඇති.. ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට.. වැඩියෙන් දුක දැනෙනවා ඇති.. විඳින්න දුන් ජීවිතය අරන් මම.. විඳවන්නද මේ භවය පුරා.. භවයෙන් භවයේ අහිමිව හිමිවන.. නොපිරූ පාරමිතාව පුරා.. සමුගනිමු ද අපි අපේම වූ.. මතු භවයක යළි හමුවෙමුයි පතා.. විඳින්න දුන් ජීවිතය අරන් මම.. විඳවන්නද මේ භවය පුරා.. Artist : Dayan Witharana Music : Dilshan L Silva Lyrics : Lasitha Jayaneththi Arachchige