Siththam Karamin Lyrics | Dayan Witharana | සිත්තම් කරමින් Lyrics

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව..

කවදා හෝ යළි දකින තුරා..

රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ..

යළි මගෙ සවනත වැකෙන තුරා..

විඳින්න දුන් ජීවිතය අරන් මම..

විඳවන්නද මේ භවය පුරා..


දෙලොවක් අතරේ සරන ඔබේ සිත..

මෙතරම් සසලෙන්නැතුව ඇති..

ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට..

වැඩියෙන් දුක දැනෙනවා ඇති..

විඳින්න දුන් ජීවිතය අරන් මම..

විඳවන්නද මේ භවය පුරා..


භවයෙන් භවයේ අහිමිව හිමිවන..

නොපිරූ පාරමිතාව පුරා..

සමුගනිමු ද අපි අපේම වූ..

මතු භවයක යළි හමුවෙමුයි පතා..

විඳින්න දුන් ජීවිතය අරන් මම..

විඳවන්නද මේ භවය පුරා..



Artist : Dayan Witharana

Music : Dilshan L Silva

Lyrics : Lasitha Jayaneththi Arachchige

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

Karakare Badinnata Lyrics | Upali Kannangara | කරකාරෙ බඳින්නට Lyrics