Hade Upan Lande | Dinusha Chathuranga | Skay Jay | හදේ උපන් ලදේ Lyrics
හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්..
මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ..
මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ..
හද පතුලෙ නැගෙන රාවේ
ඔබ ගැනම කියන තාලේ
හරි අමුතු දෙයකි ආලේ
ඔබ රැජින මගෙ කතාවේ..
කලු වරල නිතබෙ ගෑවේ
සුදු සුමුදු මුවට පෑහේ..
රුව ලපටි පෙනුම ඈගේ..
සැප දෙන්නම් මගෙ මාලිගාවේ....
ඒ පෙම්බරි ඔබ ලන් කරගෙන
සුන්දර ඉර බැසයනකොට
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග
ලස්සන පොඩි තොල් පෙති අග
මත් වුන වන බඹරෙකි මම
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග
ඕනා... මට ආලෙන් වෙලෙන්න බෝමා..
රා ගින්න නිවා හැම තප්පරයම ලන් කරගන
ඉන්න ඔයා මට
කල්පයක් වත් තව ඕනා...
මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ..
මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ..
හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්..
මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ..
මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ..
ඉග වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ..
Artist : Dinusha Chathuranga, Skay Jay
Music : Ashen Chakrawarthi
Lyrics : Harshana K Perera

Comments
Post a Comment