Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල..
පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට..
නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල..
නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම..
හිත බැඳි ස්නේහවන්ති නුඹ..
වැඩිපුර ආලවන්ත වුන..
උනුහුම් තාල ගේන හිත..
හෙමින් සැලුනා පෙමින් වෙලුනා..
විරසක හීන මංසලක..
නැවතුනේ මා නොවෙයි එ ඔබ..
නුහුරු නුපුරුදුව ඈත දුර..
ගිහින් තිබුනා පෙමින් මිදුනා..
විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ..
බිඳුවක් මා ළයේ නුඹ සොයනා..
ඇරයුම් නොකළ පෙම් සාදේ..
නුඹ කෝ අහිමි සඳ මාගේ..
පිලියම් සොයමි තුන් යාමේ..
තහනම් වචනය කි ආලේ..
Artist : Bhashi Devanga
Music : Bhashi Devanga
Lyrics : Nisal Gamage

Comments
Post a Comment