Manike Mage Hithe Lyrics | Yohani | Satheeshan | මැණිකේ මගේ හිතේ Lyrics

මැණිකේ මගේ හිතේ..

මුදුවේ නුරා හැඟුම් යාවී..

ඇවිලේ වී..

නෙරියේ නුඹේ නගේ..

මගෙ නෙත් එහා මෙහා යාවී..

සිහිවේ වී..


මා හිත ළඟම දැවටෙනා..

හුරු පෙමක පැටලෙනා..

රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..


හිත ළඟම දැවටෙනා..

හුරු පෙමක පැටලෙනා..

රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..


මැණිකේ මගේ හිතේ..

මුදුවේ නුරා හැඟුම් යාවී..

ඇවිලේ වී..

නෙරියේ නුඹේ නගේ..

මගෙ නෙත් එහා මෙහා යාවී..

සිහිවේ වී..


ඉතිං එපා මටනං වංගු..

ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු..

ආලේ නුඹටම වලංගු..

මැණිකේ වෙන්නෙපා තව සුනංගු..

ගමේ කටකාරම කෙල්ල..

හිත වෙලා නුඹේ රුවට බිල්ල..

නෙතින් නෙත ගත්තාම අල්ල..

මගේ හිතත් නැහැ මටම මෙල්ල..

කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු..

වෙනවාද තව ටිකක් කිට්ටු..

මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ..

ඔයා දුන්න ඉඟියට මත් වූ..

බඹරෙකි මම තටු ඉස්සූ..

ඔයා වටකරගෙන රැස් වූ..

රොත්තෙන් හිත අරගත්තු බඹරා..


මා හිත ළඟම දැවටෙනා..

හුරු පෙමක පැටලෙනා..

රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..


හිත ළඟම දැවටෙනා..

හුරු පෙමක පැටලෙනා..

රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..


මැණිකේ මගේ හිතේ..

මුදුවේ නුරා හැඟුම් යාවී..

ඇවිලේ වී..

නෙරියේ නුඹේ නගේ..

මගෙ නෙත් එහා මෙහා යාවී..

සිහිවේ වී..


මා හිත ළඟම දැවටෙනා (දැවටෙනා)..

හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)..

රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..


හිත ළඟම දැවටෙනා (දැවටෙනා)..

හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)..

රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..



Artist : Yohani, Satheeshan

Music : Chamath Sangeeth

Lyrics : Dulanja Alwis

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Hade Upan Lande | Dinusha Chathuranga | Skay Jay | හදේ උපන් ලදේ Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics