Laga Lagatama Lyrics | Shan Putha and Thiwanka Dilshan | ළඟ ළඟටම Lyrics
කෙල්ලේ මං හඳේ දුර ඇදේ..
ඔය දෑස සොයා..
හැන්දෑ කළුවරේ දිලිසුණේ..
ඒ ඔබේ සිනා..
නින්ද මට නොයේ..
පැටලුණේ මේ හැඟුම් සරා..
එන්න ඉඩ තියේ මයේ හදේ..
ඔබේ නමින් ලියා..
ළඟ ළඟටම ඇවිත් ඔයා..
තියන්න හිත අවුස්සලා..
හිනැහෙන කොට ආස වෙලා..
මගේ හිත මටම හොරා..
ළඟ ළඟටම ඇවිත් ඔයා..
තියන්න හිත අවුස්සලා..
හිනැහෙන කොට ආස වෙලා..
මගේ හිත මටම හොරා..
මගේ හිත මටම හොරා..
මන්තරේ වගේ දිව අග මිමිනෙන වචනය නමම තමා..
යන්තම් පොඩි එක මොහොතක හමුවෙමු අඩමතින් නුරා..
පෙම් කවි මල් මල් මලා අරගෙන ගෙලෙහි දමා..
ලං කර ගස්සාපං උකුල උකුල ම'හද සලා..
ඒයි, මාගම්පුර..
මල් ගවුම පාට පාට..
හිච්චි නගේ මං දැක්කා මූණේ පිං පාට, හේයි..
පස්සෙන්ම ගාට ගාට..
හොරා වගේ සුදු එන්නම් මං රෑට රෑට, හේයි..
කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ..
මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ..
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ..
ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ..
පිස්සුවක් මේක විනාසකාරී..
මම ලිස්සුවා දුවද්දී ප්රේම පාරේ..
හරි ලස්සන ගැහැණු ළමයෝ..
කරගන්නයි ඕනේ බාරේ කර කරේ, හේයි..
කප්පරකට දෙන්නම් මං ආලේ..
ආ, එක්කරගෙන යන්නං හඳේ යන පාරේ..
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ..
තප්පරයක් පාහේ ආදරෙයි වාගේ..
ඒ, ළඟ ළඟටම ඇවිත් ඔයා..
තියන්න හිත අවුස්සලා..
හිනැහෙන කොට ආස වෙලා..
මගේ හිත මටම හොරා..
කෙල්ලේ මං හඳේ දුර ඇදේ..
ඔය දෑස සොයා..
හැන්දෑ කළුවරේ දිලිසුණේ..
ඒ ඔබේ සිනා..
නින්ද මට නොයේ..
පැටලුණේ මේ හැඟුම් සරා..
එන්න ඉඩ තියේ මයේ හදේ..
ඔබේ නමින් ලියා..
ළඟ ළඟටම ඇවිත් ඔයා..
තියන්න හිත අවුස්සලා..
හිනැහෙන කොට ආස වෙලා..
මගේ හිත මටම හොරා..
ළඟ ළඟටම ඇවිත් ඔයා..
තියන්න හිත අවුස්සලා..
හිනැහෙන කොට ආස වෙලා..
මගේ හිත මටම හොරා..
මගේ හිත තනානනා..
Artist : Thiwanka Dilshan
Music : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige

Comments
Post a Comment