Hadaganna Me Hitha Lyrics | Centigradz | ආලේ මාල් Lyrics
හදාගන්න මේ හිත මාගේ..
හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලං වුයේ..
කියා දෙන්න වරද සොයා..
එදා දුන්න ආදර ලෝකේ..
හදේ ගැස්ම දෝරෙ ගලා..
හමා යන්න මාරුත ගින්නේ..
සදාකල්ම අතැර දමා..
ඔය තුරුලේ මුදු දෙතොලේ..
සුවයහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා..
සැනසුනදා නෑ ආයේ එන්නේ..
ඔය තුරුලේ මුදු දෙතොලේ..
සුවයහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා..
සැනසුනදා නෑ ආයේ එන්නේ..
(RAP)
මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා..
සන්තාපේ මා වේලුනා..
නෑ මා නම් හැඬවූයේ..
සංසාරේ රිදවූයේ..
ජිවිතයේ සැනසුවේ..
ආදරයේ අරුමේද මේ..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
නෑ මා නම් හැඬවූයේ..
සංසාරේ රිදවූයේ..
ජිවිතයේ සැනසූවේ ආදරයේ..
අරුමේද මේ..
ඔය තුරුලේ මුදු දෙතොලේ..
සුවයහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා..
සැනසුනදා නෑ ආයේ එන්නේ..
ඔය තුරුලේ මුදු දෙතොලේ..
සුවයහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා..
හ්ම්.. ම්.. ම්.. හ්ම්.. ම්..
Artist : Centigradz
Music : Thusith Niroshana
Lyrics : Sajith Dilpahan

Comments
Post a Comment