Api Kawuruda Lyrics | Wayo | අපි කවුරුද Lyrics

සී  සීකඩ විසිරුනු සිතිවිලි..

දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ..

හුදකලාවෙ තනිවී සිටියාම..

සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ..


මෙහොතින් මොහොතට ගෙවනා කාලය..

දැනෙවා කාටත් එක විදිහට..

ගිනියම් ඉර සඳ සිසිලස..

අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..

ගීයකි ලොව සිතුවම් කර..

අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..


ඉර බැසයන ගොම්මන් යාමේ..

තරු එක එක දිලිසෙන ආකාසේ..

ගලා හැලෙන රිද්මේ නැහැවි..

ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලග සේ..


මෙහොතින් මොහොතට..


ගිනියම් ඉර සඳ සිසිලස..

අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..

ගීයකි ලොව සිතුවම් කර..

අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..



Artist : Wayo

Music : Senaka Batagoda

Lyrics : Senaka Batagoda

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Hade Upan Lande | Dinusha Chathuranga | Skay Jay | හදේ උපන් ලදේ Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics