Oba Mulin Dutuwa Dina Ma Lyrics | Sohan Weerasinghe | ඔබ මුලින් දුටුව දින මා Lyrics

ඔබ මුලින් දුටුව දින මා..

මුළු හදවතින්ම බැදුනා..

මතකයි ඒ දිනේ රහසේ බැදුනා..

අාදරේ අාදරේ..


හිත ඔබ ළගින්ම රැදුනා..

මට කියා දෙන්න සිතුනා..

තාමත් පවසා ගනු බෑ මහදේ..

අාදරේ.. අාදරේ.. අාදරේ..

අාදරේ.. අාදරේ..

අාදරේ.. හේ.. අාදරේ..

අාදරේ.. අාදරේ..

අාදරේ.. හේ.. අාදරේ..


ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත..

සගවා ගනු බෑනෙ අාදරේ..

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත..

සගවා ගනු බෑනෙ අාදරේ..


කිසිවෙකුත් නොමැත අසලා..

කාටවත් නොමැත කියලා..

මාගෙන් කිසිදා නොඅැසූ නොකියූ..

අාදරේ අාදරේ..


සුරගනක් ලෙසින් දකිනා..

සුභ දසුනකි මන බදිනා..

ඔබගෙන් තව නෑ පැතුවේ පතනා..

අාදරේ අාදරේ අාදරේ..

අාදරේ.. අාදරේ..

අාදරේ.. හේ.. අාදරේ..

අාදරේ.. අාදරේ..

අාදරේ.. හේ.. අාදරේ..


ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත..

සගවා ගනු බෑනෙ අාදරේ..

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත..

සගවා ගනු බෑනෙ අාදරේ..


සිහිනෙනුත් ඔබව දුටුවා..

සැබැවිනුත් ඔබව දුටුවා..

දෙනෙතින් ඔබගේ දුටුවේ ළදුනේ..

අාදරේ අාදරේ අාදරේ..


තනිකමෙන් පාළුවෙන් මා..

අද ගෙවන දිවිය සැමදා..

ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ..

අාදරේ අාදරේ අාදරේ..

අාදරේ.. අාදරේ..

අාදරේ.. හේ.. අාදරේ..

අාදරේ.. අාදරේ..

අාදරේ.. හේ.. අාදරේ..


ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත..

සගවා ගනු බෑනෙ අාදරේ..

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත..

සගවා ගනු බෑනෙ අාදරේ..



Artist : Sohan Weerasinghe

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

Karakare Badinnata Lyrics | Upali Kannangara | කරකාරෙ බඳින්නට Lyrics