Mage Hitha Hari Kalabala Lyrics | Dilu beats | මගෙ හිත හරි කලබල Lyrics
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල..
නිතරම හිතවතියේ..
නුඹ මගෙ ලඟ උන් හැටි..
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ..
නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා..
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා..
ඔය නෙතු හමුවන තුරු පාර දිහා..
බලමින් තව වෙහෙසයි දෑසට මා..
කිමදෝ පමා වූ ඒ කාරණා..
මගෙ සතුටකදී නුඹ පාන සිනා..
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා..
සිතුවිලි මැද කිමිද මා භාවනා..
සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ..
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු.. ඉවසුම් නෑ..
නුඹ ලඟ මගෙ පාලු මෑකේවී..
මගෙ අඳුරට නුඹ සඳ වේවී..
නුඹ වෙත මගෙ රහස ඇසේවී..
සඳ අද මගෙ අහසෙ දිලේවී..
නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා..
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා..
ඔය නෙතු හමුවන තුරු පාර දිහා..
බලමින් තව වෙහෙසයි දෑසට මා..
කිමදෝ පමා වූ ඒ කාරණා..
මගෙ සතුටකදී නුඹ පාන සිනා..
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා..
සිතුවිලි මැද කිමිද මා භාවනා..
Artist : DILU Beats
Music : DILU Beats
Lyrics : Ashan Perera, Dileepa Madushan

Comments
Post a Comment