Api Sanasille Lyrics | Wayo | අපි සැනසිල්ලේ Lyrics
උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ..
තාමත් එහෙමයි – මට අමතක නෑ..
තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි – මට අමතක නෑ..
තාමත් එහෙමයි – කිසි වෙනසක් නැ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි – මට අමතක නෑ..
තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං …
Artist : Wayo
Music : Senaka Batagoda
Lyrics : Senaka Batagoda

Comments
Post a Comment