Ananthayata Yanawamai Lyrics | Senaka Batagoda | කරකාරෙ බඳින්නට Lyrics
සිහින මවන්නැති අහස උසට තනියම..
ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර..
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද..
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර..
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක..
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක..
හො හෝ හෝ... හො හෝ හෝ...
හො හො හො...
සෑම දෙයම නිම විය හැක නිමේෂයක..
එහෙම වුනෝතින් මොනව හිතන්නද..
සිහින විමන් වල කවුළු පියන් හැරුනම..
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම..
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක..
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක..
හො හෝ හෝ... හො හෝ හෝ...
හො හො හො...
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක..
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක..
හො හෝ හෝ... හො හෝ හෝ...
හො හො හො...
Artist : Senaka Batagoda
Music : Senaka Batagoda
Lyrics : Senaka Batagoda

Comments
Post a Comment