Diwrala Pawasanna Lyrics | Centigradz | දිවුරාලා පවසන Lyrics
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්..
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්..
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්..
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්..
හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා..
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා..
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ..
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ..
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා..
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා..
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා..
ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා..
හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා..
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා..
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ..
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ..
Artist : Centigradz
Music : Thusith Niroshana
Lyrics : Sajith Dilpahan

Comments
Post a Comment