Mandaaram Kathawe Lyrics | Anushka Udana | මන්දාරම් කතාවේ Lyrics | Hathey Hatha

නුඹ නිසා ලීව කවි පාලුවට..

මැකීයාවී එනවාද හෙට..

සිනා දුන්න එක හාදුවක..
මතකේ යලි රැගෙන..


මන්දාරම් කතාවේ..
සද කින්නරාවේ..
මගේ හීන හීන ගානේ ඉන්න..
එන්න ආයේ..


සේයාවන් මවා මේ..
මගේ දෑස මානේ..
මට පේන පේන රූ ඔබයි..
මගේ කතාවේ..


නුඹ නිසා ලීව කවි පාලුවට..
මැකීයාවී එනවාද හෙට..


දුර නොයා ඉන්න..
තිබුනා නුඹට..
අතීතේ මතක යායටම..
ඇවිත් යන්න නිවුනාම හිත..
හිදිමී උන් තැනම..


මන්දාරම් කතාවේ..
සද කින්නරාවේ..
මගේ හීන හීන ගානේ ඉන්න..
එන්න ආයේ..


සේයාවන් මවා මේ..
මගේ දෑස මානේ..
මට පේන පේන රූ ඔබයි..
මගේ කතාවේ..


මන්දාරම් කතාවේ..
සද කින්නරාවේ..
මගේ හීන හීන ගානේ ඉන්න..
එන්න ආයේ..



Artist : Anushka Udana
Melody : Dinesh Gamage / Nisal Gamage @ Radio Music
Music / Mixed & Mastered by : Amith Guru @ Icon Rain
Lyrics : Nisal Gamage
Guitars : Thisal Randunu

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

Karakare Badinnata Lyrics | Upali Kannangara | කරකාරෙ බඳින්නට Lyrics