Mal Onchilla Lyrics | Hana Shafa | මල් ඔන්චිල්ලා Lyrics

 හිත ආස තැන නැවතිලා..

විදින්නට හුස්මක රහා..

ඇවිත් නුඹ ල'ගටම වෙලා..

දඟ කළා ඔව් එදා..


මල් ඔන්චිල්ලා..

මත නැගිලා අපි දෙන්නා..

මුල් කාලේ නම්..

සඳ අල්ලා නැලවෙන්නා..


හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්..

දැන් මුමුනන්න බෑ පරණ වාරන්..

පියාඹයි ඔයානම් අලූත් වූ විලාසෙන්..

මගේ තටු බින්දෙ ඇයි දැයි කියාපන්..


මල් ඔන්චිල්ලා..

මත නැගිලා අපි දෙන්නා..

මුල් කාලේ නම්..

සඳ අල්ලා නැලවෙන්නා..


රැයක් එයි උදේ වෙයි හෙටත් එයි..

නමුත් දැන් මේ පායන්නේ..

යලි පරණ සඳ නම්..

මතක් වෙයි දුකක් දෙයි..

ඔබේ ඇස් මැවී එයි..

සිත පාරන්නේ ඇයි පෙම් කලා නම්..


හිත ආස තැන නැවතිලා..

විදින්නට හුස්මක රහා..

ඇවිත් නුඹ ලගටම වෙලා..

දඟ කළා ඔව් එදා..


මල් ඔන්චිල්ලා..

මත නැගිලා අපි දෙන්නා..

මුුුල් කාලේ නම්..

සඳ අල්ලා නැලවෙන්නා..

මල් ඔන්චිල්ලා..

මත නැගිලා අපි දෙන්නා..

මුුුල් කාලේ නම්..

සඳ අල්ලා නැලවෙන්නා..



Artist : Sudeera Dilshan

Music : D Mass

Lyrics : Udesh Aryan

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

Karakare Badinnata Lyrics | Upali Kannangara | කරකාරෙ බඳින්නට Lyrics