Karakare Badinnata Lyrics | Upali Kannangara | කරකාරෙ බඳින්නට Lyrics

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්..

මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්..

මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්..

නෑදෑයෝ බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්..

මන් රත්තපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැම දේම ගෙනත් දෙන්නම්..

පන තියෙන තුරාවට හැමදේම දෙන්නෙමි සත්තයි දිව්රමි මන්..

අනෙ සත්තයි දිව්රමි මන්..

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්..

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්..

මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්..

මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්..

මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්..

මුතු මාල පොටක් ඔය ගෙල පළඳින්නට හීන බැලුවේ මන්..

මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරූවේ මන්..

පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්..

අනෙ නැකතක් බලමුද දැන්..

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්..

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්..

මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්..

මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්..

මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්..

Artist : Upali Kannangara

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics