Allan Yanna Bari Athak lyrics | Sudeera Dilshan | අල්ලන් යන්න බැරි අතක් lyrics

පොරොන්ඩු වෙන්නම් සංසාරේ..

දුකක් නම් නොදී..

පරිස්සම් කරන් ඔබව මං..

එක්කන් යමි..


මේ හිරිහැර ලෝකෙන් පිටවී..

අපි අපටම පමණක් අයිති..

නැවතුමකදි කොහේ හෝ හමුවී..

විදගමු මේ ආදරේ..


අපි පතනා ජීවිත..

සමහර තැන් වල..

මුණගැහුනත් මේ ලෝකේ..

හැම හමුවීමම කෙලවර වන්නේ..

හිමි වීමෙන් නොව අවසානේ..


අල්ලන් යන්න බැරි අතක්..

අරගෙන ඇවිද බොහෝ දුරක්..

හංගා මතක හුස්මේ තියන්..

තනිවීම ප්‍රේමයක්..


අල්ලන් යන්න බැරි අතක්..

අරගෙන ඇවිද බොහෝ දුරක්..

හංගා මතක හුස්මේ තියන්..

තනිවීම ප්‍රේමයක්..


ඇහි පිල්ලම් යට..

හංගා දෑසේ..

විදගමු අපි මේ සංසාරේ..

පමා වූ ඒ ආදරේ රිදුම්..


සිනහව පාරනා සුසුම්..

දරාන ජීවිතේ ගිමන්..

මේ භවේ ඉමු අපි පේන මානයෙන්..


අල්ලන් යන්න බැරි අතක්..

අරගෙන ඇවිද බොහෝ දුරක්..

හංගා මතක හුස්මේ තියන්..

තනිවීම ප්‍රේමයක්..


අල්ලන් යන්න බැරි අතක්..

අරගෙන ඇවිද බොහෝ දුරක්..

හංගා මතක හුස්මේ තියන්..

තනිවීම ප්‍රේමයක්..


අල්ලන් යන්න බැරි අතක්..

අරගෙන ඇවිද බොහෝ දුරක්..

හංගා මතක හුස්මේ තියන්..

තනිවීම ප්‍රේමයක්..


අල්ලන් යන්න බැරි අතක්..

අරගෙන ඇවිද බොහෝ දුරක්..

හංගා මතක හුස්මේ තියන්..

තනිවීම ප්‍රේමයක්..



Artist : Hana Shafa

Music : Dilshan L Silva

Lyrics : Lasitha Jayaneththi Arachchige

Comments

Popular posts from this blog

Viramayak Lyrics | Bhashi Devanga | විරාමයක් Lyrics

Lelena Lyrics | Chamath Sangeeth and Nilan Hettiarachchi | ලෙලෙනා Lyrics

Karakare Badinnata Lyrics | Upali Kannangara | කරකාරෙ බඳින්නට Lyrics